IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ලන්ඩනයේ බලු තහනමක්

‘බල්ලනට අපේ කැමැත්තක් නැත. ඒ නිසා ඔබගේ බල්ලන් මෙම ප්‍රදේශයට රැගෙන ඒමෙන් වළකින්න.‘  යනුවෙන් ඉල්ලා ඇති නැගෙනහිර ලන්ඩනයේ ප්‍රසිද්ධ ස්ථාන කිහිපයක අලවා තිබු දැන්වීම් පිළිබඳව පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇතිබව බ්‍රිතාන්‍යයේ පුවත්පත් වාර්තා කර ඇත.

මෙම ප්‍රදේශයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජිම් ෆිට්ස්පැට්‍රික් පොලිසියට සහ පළාතේ නගරාධිපති වරයාට පැමිණිලි කර ඇත්තේ මෙම බෙදුම්වාදී දැන්වීම ජාතිබේදය අවිලීමේ අරමුණෙන් ඉංග්‍රීසි ජාතික කල්ලියක් විසින් නිර්මාණය කරනලද එකක්ද නැත්නම් කිසියම් අන්තවාදී  සංවිධානයක් විසින් අලවන ලද්දක්දැයි සොයා බලන ලෙසටයි.

නැගෙනහිර ලන්ඩනය පුරාම බංගලිදේශය, පකිස්තානය සහ අප්‍රිකා  රටවල ඉස්ලාම් භක්තිකයෝ විශාල ප්‍රමාණයක් ජීවත්වෙති.



අදහස් (0)

ලන්ඩනයේ බලු තහනමක්

ශානක Saturday, 07 June 2014 03:14 PM

මානව හිමිකම් උල්ලංගනය කිරීමක් (දී)

:       0       0

නිමල් Monday, 09 June 2014 07:35 PM

අනේ අපොයි! (නි)

:       0       0

ශාන සෞදි Saturday, 07 June 2014 03:27 PM

ශානක ඔබ හරි නමුත් එය ලන්ඩනයට පමණි (දී)

:       0       0

මහේෂ් Wednesday, 04 June 2014 04:05 PM

මේක අර මිනිස් වෙ‍ෙරසය දාගත් අයගේ වැඩක් වෙන්න ඇති. (ස)

:       0       0

නුවන් Tuesday, 03 June 2014 08:35 PM

ලගදීම ගිනි කෙලි බලාගන්න පුළුවන්.ඕකම තමා මෙහෙටත් කරන්න යන්නේ. (නදී)

:       0       0

ජයවර්ධන Thursday, 05 June 2014 06:19 PM

මොකක්ද මේ අලුත් ප්‍රශ්නය? (නි)

:       0       0

ඩෑම් Tuesday, 10 June 2014 12:08 AM

ලංකාවට වරදක් කළ කාටවත් හරියන්නේ නැහැ (නි)

:       0       0

සෙලාන්සියුස් Wednesday, 04 June 2014 05:44 PM

ඕක ඔය පැත්තේ ඉන්න පුසන්ගේ වැඩ වෙන්න බැරිද? (නදී)

:       0       0

ජයා Sunday, 08 June 2014 01:36 AM

අයියෝ ලන්ඩන් ?? (දී)

:       0       0

කුමාරි Saturday, 07 June 2014 11:07 AM

විහිලු වගේ නේ (දී)

:       0       0

කුශාන්ත Saturday, 07 June 2014 11:07 AM

ලෝකේ එක එක කාලෙට එක එක වෙනස් වීම් එනවා (දී)

:       0       0

කාලිංග Saturday, 07 June 2014 11:07 AM

ලන්ඩන් කියන්නේ සුරතලේට බල්ලන් ඇතිකරන රටක් නේ (දී)

:       0       0

රජින්ද Wednesday, 04 June 2014 12:01 PM

බෙදුම් වාදය අව්ලුවමින්... රට රටවල්වල පැවැත්ම විනාශ කල.... ඉතිහාසය විනාශ කල.... එංගලන්තය, ඒ එකතුකළ ගිනි වලින්ම දැවී අළුවෙන යුගයට පා තබා ඇත...(ස)

:       0       0

නිලන්ත Tuesday, 03 June 2014 10:27 PM

නුවන් හරි (නි)

:       0       0

පෙරේරා Tuesday, 03 June 2014 11:58 PM

ඔය නැගෙනහිර ලන්ඩන් වල ලංකාවේ ද්‍රවිඩ ජනතාවත් බහුලව ඉන්න ප්‍රදේශයක්. (ස)

:       0       0

ඇසළ Wednesday, 04 June 2014 01:38 PM

කොහොමත් මේ අය බල්ලන්ටත් නැට්ට කොට සත්තුන්ටත් කැමති නැහැ. (නදී)

:       0       0

කෙහෙළිය Sunday, 08 June 2014 11:02 AM

එතකොට බල්ලන්ට වෙනම ගමක් හදලා දුන්නානම් හරිනේ (දී)

:       0       0

කුමාර Sunday, 08 June 2014 11:03 AM

යන එන මන් නැති වෙනකොට, සමහර රටවල් පිහිට වෙනවා මෙත් මිනිස්සු කියල හිතාගෙන, නමුත් කබල්ලැවගේ ගුහාවට ඉත්තෑවා වැස්සෙන් බේරෙන්න රිංගල කබල්ලැවට උගේ ගුහාව නැති කල වගේ වැඩක් මේ වෙන්න යන්නේ. (දී)

:       0       0

මනෝජ්-සාජා Wednesday, 04 June 2014 09:13 PM

ඔන්න සුද්දගේ රටට රිංගලා සුද්දටම නීති පන වන්න පටන් අරන්. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 572 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site