අහිංසාවාදයේ පියා ලෙස සැලකෙන මහත්මා ගාන්ධිතුමන්ගේ ඡායාරූප සහ ලිපි ලේඛන විශාල ප‍්‍රමාණයක් ලන්ඩන් නුවරදී ඊයේ (10) වෙන්දේසි කිරීමට නියමිතව තිබුණු නමුත් ඉන්දීය රජය ඊට හරස් වී ඒවා මිලදී ගත්තේය. එම ලිපි ලේඛන සහ ඡායාරූප ගාන්ධිතුමාගේ සමීපතම මිතුරකු වන හර්මාන් කැලෙනැබැච් සතුව තිබූ එකතුවකි. කැලෙනැබැච් ජර්මන් යුදෙව් කාය වර්ධන ශිල්පියකු මෙන්ම වාස්තු විද්‍යාඥයකු ද වෙයි. ඔහු සතු එකතුවේ වටිනාකම ඇමෙරිකන් ඩොලර් මිලියන 1.1 ක් පමණයැයි ඇස්තමේන්තු ගත කර තිබුණි.
2025 දෙසැම්බර් මස 18
152
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
952
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලන්ඩනයේදී විකුණන්න හැදූ ගාන්ධිගේ ඉපැරණි ලියකියවිලි ඉන්දීය රජය මිලදී ගනී
මෙල්බන් වැසියා Wednesday, 11 July 2012 11:04 AM
ඉන්දීය ආණ්ඩුවට ප්‍රණාමය
තිලක් Thursday, 12 July 2012 07:01 PM
මෙහෙ තියන එකත් හොරෙන් අරන් යයි අර ඉස්සර උනා වගේ .
නිරාන් Friday, 13 July 2012 10:04 AM
අපේ අය ගරුකරනවා නිදන් ටිකට....
දයා Wednesday, 11 July 2012 12:50 PM
අපේ රටේ කෙනෙක්නම් මේ ගරු කිරීම කරයිද ??
ජයසේකර Wednesday, 11 July 2012 02:25 PM
තම රටට ආඩම්බරයක් වූ පුද්ගලයෙකුට සැලකීමට ඉන්දියාව දන්නවා