IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


ලතින් ඇමෙරිකා රාජ්‍ය නායක සමුළුව බ්‍රසීලයේ

ලතින් ඇමෙරිකා රටවල රාජ්‍ය නායක සමුළුව බ්‍රසීලයේ බ්‍රසීලියා අගනුවරදී ආරම්භ විය. සමුළුවේ මුලසුන හොබවන්නේ බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වාය.

ලතින් ඇමෙරිකා කලාපයට අයත් රටවල් 12 නියෝජනය කරමින් ඒවායේ රාජ්‍ය නායකයෝ සමුළුවට සහභාගී වෙති. ඔවුන් ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමට ජනාධිපති ලූලා ද සිල්වා කටයුතු කළේය.

වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝ ද සමුළුවට සහභාගී වෙයි.  ඇමෙරිකාවේ උදහසට ලක් වී සිටින රාජ්‍ය නායකයකු ලෙස සැලකිය හැකි මදුරෝ බ්‍රසීලය බලා පැමිණියේ වසර ගණනකට පසුවය.

බ්‍රසීලය සමඟ යහපත් සබඳතා පවත්වා ගෙන යෑම  සම්බන්ධයෙන් මදුරෝ සහ ලූලා ද සිල්වා අතරේ වෙනම සාකච්ඡා පැවැත්විණි.

(රොයිටර්)



අදහස් (0)

ලතින් ඇමෙරිකා රාජ්‍ය නායක සමුළුව බ්‍රසීලයේ

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18072 35

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 15503 19

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10821 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 465 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 140 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 814 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site