IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


ලුණු හෝටලේ රජ සැප

සම්පූර්ණයෙන්ම ලූණු කුට්ටි භාවිතා කිරීමෙන් තනා ඇති හෝටලයක් බොලිවියාවේ පිහිටා ඇත.

‘පැලැසියෝ ඩෙ සැල්‘ නම් වන මෙම හෝටලය පිහිටා ඇත්තේද ලූණු ලේවායක් මැදය.

හෝටලය තැනීමට ලූණු කුට්ටි ලක්ෂ 10 කට අධික ප්‍රමාණයක් යොදාගෙන තිඛෙන අතර ගෘහභාණ්ඩ සියල්ලක්ම පවා තනා ඇත්තේ ලූණු වලිනි.

මේ සදහා වසර ගණනාවක් ගතවී ඇතැයි සදහන්ය.

හෝටලයේ නවාතැන් ගන්නවුන්ට එහි බළධාරීන් ලබා දෙන එක උපදෙසක් වේ ‘බිත්ති හා ගෘහභාණ්ඩ ලෙව කෑමෙන් වළකින්න‘ යැයි ඔවුන්ට උපදෙස් ලබා දේ.

ලූණු වලින් තැනුණද රජ මාළිගයක සැප හෝටලයෙන් එහි නවාතැන් ගන්නවුන්ට ලබා දෙන්නේයැයි එහි පා,නාධිකාරිය කියයි.



අදහස් (0)

ලුණු හෝටලේ රජ සැප

මාටින් Thursday, 05 June 2014 02:52 PM

චතුර මලේ, වැඩේට හොදම නගරය දන්කොටුව. (නදී)

:       0       0

චමිල Thursday, 05 June 2014 05:14 PM

ඡායාරූපයකුත් පළකරන්නකෝ අපිට බලන්න (නි)

:       0       0

ශාන සෞදි Wednesday, 04 June 2014 10:50 AM

බැරිද දන්නේ නැහැ අපේ රටෙත් හදන්න කසිප්පු වලින් වතුර මලක් ප්‍රධාන නගරයක් මැද. (ස)

:       0       0

අරෝෂ් Thursday, 05 June 2014 06:38 PM

කොච්චර කිවුවත් අපේ අය ගියා නම් එපා කියන නිසාම ලෙව කාලා බලාවි (නි)

:       0       0

පහන්දී Saturday, 07 June 2014 10:48 AM

ශාන් සවුදි.., මම අදනේ මේ ප්‍රවෘක්කිය බැලුවේ ඔයාගේ අදහසට උදේ පාන්දරම හිනා ගියා., හැබැයි සෙනරත් ගේ බෝඩ් එකෙන් නම් ප්‍රයෝජනයක් නැති වෙයි මොකද අපේ රට ශ්‍රී ලංකාවනේ....!!! (ස)

:       0       0

සෙනරත් Thursday, 05 June 2014 10:23 AM

ශාන්, හොඳ අදහසක්. 'රස බැලීමෙන් වලකින්න' කියා බෝඩ් එකකුත් ගහමු.(නදී)

:       0       0

රොහාන් සෞදි Monday, 09 June 2014 05:34 PM

ස්තූතියි නාලක. හෝටලය නම් දැක්කා. නමුත් පරිගණකය ලෙව කෑවේ නැහැ හො‍ඳේ. (නි)

:       0       0

නාලක Thursday, 05 June 2014 08:11 PM

http://www.palaciodesal.com.bo ඔන්න පරිගණකයේ තිරය එහෙම නම් ලෙවකන්න එපා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 314 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2131 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1620 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site