ලිංගික ප්‍රචණ්ඩත්වයට එරෙහි සටනේ ජයග්‍රාහකයන් වු කොංගෝ ජාතික වෛද්‍ය ඩෙනිස් මුක්වේගේ සහ යසිටි ක්‍රියාකාරිනී නාදියා මුරඩ්ට ලබන සඳුදා (10) මේ වසරේ නොබෙල් සාම ත්‍යාගය ලබාදීමට නියමිතය.
නොර්වේජියානු නොබෙල් කමිටුව විසින් පසුගිය ඔක්තෝබර් මාසයේ දී ඔස්ලෝ නුවර පැවති සම්මාන උත්සවයක දී මොවුන් දෙදෙනා ජයග්‍රාහකයන් බවට ප්‍රකාශයට පත් කෙරිණි.
වෛද්‍ය ඩෙනිස් මුක්වේගේ (63) සහ නාදියා මුරඩ්ට (25) වැනි වියේ පසුවෙති.
සිය ශල්‍ය කුසලතා නිසා ‘ඩොක්ටර් ආශ්චර්ය’ නමින් වෛද්‍ය ඩෙනිස් මුක්වේගේ හැඳින්වේ. වසර 20 ක් පුරාවට ඔහු වෛද්‍ය ප්‍රතිකාරවල නිරතව සිටියි. කොංගෝ රාජ්‍යයේ යුද්ධයෙන් පීඩා විදි නැගෙනහිර පළාත්වල කාන්තාවන්ට මුක්වේගේ විසින් ප්‍රතිකාර කර ඇත.
(ඒඑෆ්පී ඇසුරෙනි)
(28535)

2025 නොවැම්බර් මස 04
768
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2411
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලිංගික ප්‍රචණ්ඩත්වයට එරෙහි සටනේ ශුරයන්ට නොබෙල් සාම ත්‍යාගය
sandy123 Saturday, 08 December 2018 06:19 AM
පැසසුම් ලැබේවා...!!!