ආසියානු කලාපීය වාණිජ සමුළුව තම රටේ පැවැත්වුව ද එමගින් තම රට නොසලකා හරින බව පවසමින් පිලිපීනයේ මැනිලා නුවරට දහස් සංඛ්‍යාත විරෝධතා කරුවන් ඇදී එමින් පවතින බව බීබීසී පුවත් සේවය වාර්තා කරයි.
විරෝධතාකරුවන් පවසන්නේ මේ සමුළුව හේතුවෙන් ලෝකයේ බලවත් රටවල ව්‍යාපාරික කටයුතුවලට වාසියක් අත්වුව ද තම රටවැනි කුඩා රටවල් නොසළකා හරින බවයි.
කම්කරුවන්, දරුවන් ඇතුළු විශාල පිරිසක් විරෝධයට එක්ව ඇති අතර ඔවුහු පොලිසිය සමග ගැටුම් ඇතිකරගනිමින් සිටිති. පොලිසිය ජල ප්‍රහාර එල්ල කර විරෝධතා කරුවන් විසුරුවා හැරීමට කටයුතු කළ ද එය සාර්ථක වී නැත.
දකුණු චීන මුහුදේ චීනය විසින් කරනු ලබන ක්‍රියාකාරකම් වලට ද මොවුහු විරෝධය දක්වති.
2025 නොවැම්බර් මස 04
512
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2249
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1682
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලෝක සමුළුවට පිලිපීනයේ විරෝධයක්
ඉසුරන්දි Thursday, 19 November 2015 01:54 PM
හැම රටකම අභ්‍යන්තර ප්‍රශ්න එමටයි. (නි)