IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


ලෝක පුදුමයක් හිමෙන් වැහෙයි

උතුරු චීනයේ  බීජිං ඇතුළු නගර වලට නියමිත කාලයටත් පෙර අනපේක්ෂිත ලෙස හිම පතිත වන බව එරට මාධ්‍ය වාර්තා කරයි.

නොවැම්බර් මාසයේ මුල් සති කිහිපයේ සිට මෙලෙස හිම පතිත වීම ඇරඹී ඇත. චීන මහා ප්‍රාකාරයද හිමෙන් වැසෙමින් පවතී. චීන ඡායාරූප ශිල්පීන් කිහිප දෙනකු  විදෙස් මාධ්‍යවෙත ලබා දී ඇති ඡායාරූප වලින් පෙනෙන්නේ පෞරාණික ස්මාරක රැසක් හිමෙන් වැසී ඇති බවයි.   හිම පතිතවීම හේතුවෙන් චීන මහා ප්‍රාකාරයේ  පඩි ලිස්සන සුළු වුවද එහි අවදානම හා දැඩි සීතල නොතකා සංචාරකයෝ ඇදී එති. එය ඔවුන්ට නවමු අත්දැකීමක් වී ඇත.151126094908-01-beijing-show-1123-super-169 151126095021-02-beijing-snow-1123-super-169 151126095533-04-beijing-snow-1123-super-169 151126095803-06-beijing-snow-1123-super-169 151126095847-07-beijing-snow-1123-super-169 151126100101-08-beijing-snow-1123-super-169



අදහස් (0)

ලෝක පුදුමයක් හිමෙන් වැහෙයි

ෂාන් Friday, 27 November 2015 09:21 AM

අතුල, ඉතින් කව්ද එපා කීවේ බලන්න යන්න (බ)

:       0       0

සොපි Sunday, 29 November 2015 10:23 AM

පින්තූර දැක්කමත් සීතල ඇඟට දැනෙනවා වගේ ...(බ)

:       0       0

අතුල Friday, 27 November 2015 08:29 AM

අනේ අපිටත් බලන්න යන්න ඇත්නම්.... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 512 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2249 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1682 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site