එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලයේ ආරක්ෂක උපදේශක මේජර් ජනරාල් උභය මැදවල මහතා ලෙබනන්හි නකුරා නගරයේ සේවය කරන සාම සාධක හමුදා භට පිරිස් නිරීක්ෂණය කිරීම සඳහා එහි සංචාරය කළේය.
මැදවල මහතා සාම සාධක හමුදා ප්‍රධානීන් සහ එහි මාණ්ඩලික නිලධාරීන් හමුවූ අතර භට පිරිස් ස්ථානගත කිරීම්, රාජකාරී ස්වභාවයන් හා මූලික අවශ්‍යතා සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කැරිණි.
2025 නොවැම්බර් මස 04
578
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2273
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1705
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලක් නියෝජිත කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලෙබනනයට
සංජීව Tuesday, 19 April 2016 05:50 AM
ලංකාව ආරක්ෂාකළ අපේ වීරයෝ දැන් මුළු ලොවම ආරක්ෂා කරනවා. හරිම සතුටුයි (නි)
රජීක Tuesday, 19 April 2016 07:29 AM
ඔබතුමාගේ පරිණතභාවය ගැන මැනවින් ඔප්පු වුණා මතුගම සිද්ධියෙන් පසුව ක්‍රියා කළ ආකාරය ගැන ඔබ තුමාට තෙරුවන් සරණයි. (ම)
හුසේන් මොහමඩ් Tuesday, 19 April 2016 10:57 AM
ඔය නිලධාරියා, උතුම් මනුස්සකමින් පිරුණු නියම මහතමයෙක්. පහුගිය ආණ්ඩුවේ ආශිර්වාදයෙන් බොදු බල සේනාව නමැති ජාතිවාදීන්ගෙන් පහර කාපු ධර්ගා නගරයේදී අපි එ්ක හොදින්ම දැක්කා. විරුවානනී,ඔබට ජයශ්‍රී. (බ)