එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයට අනුබද්ධිත ශ්‍රී ලංකා සංස්කෘතික කේන්ද්‍රය 68 වැනි නිදහස් දිනය උත්කර්ෂවත් අන්දමින් සැමරීමට යයි.
" එකම දැයක් මහ බලයක්" යනුවෙන් නම්කර ඇති ශ්‍රී ලාංකික අනන්‍යතාවය පිළිඹිඹූ කැරෙන සංස්කෘතික සංදර්ශනයක් ඇතුළත් නිදහස් සමරු උළෙල පෙබරවාරි 5 වැනි සිකුරාදා සවස 4.30 සිට ඩුබායිහි ශේයිකා ලතීෆා රෝහල් කාන්තා ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගනයේදී පැවැත්වෙති යි සංවිධායකයෝ කියති.
ඊට පෙරාතුව සවස 3.30 ට ශ්‍රී ලංකා නිදහස් දිනය වෙනුවෙන් සංවිධානය කළ වොලිබෝල් තරගාවලියේ අවසන් තරගයද එම ස්ථානයේදීම පැවැත්වෙනු ඇත.
උත්සවයේ වැඩි විස්තර 050 535 6625 දුරකථන අංකයෙන් ලබා ගත හැකි බව ශ්‍රී ලංකා සංස්කෘතික කේන්ද්‍රය වෙනුවෙන් සුරනාත් කාලිංග මහතා පවසයි.
2025 නොවැම්බර් මස 04
552
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2260
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1696
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලක් නිදහස වැලිකතරෙත් සැමරේ
ඇසළ Monday, 01 February 2016 08:34 AM
ජාතික ගිය දෙමළෙන්ද ගායනා කරන්නේ.? ඉතිහාසේ පලවෙනි වතාවට සිරි ලංකාවේ දෙමළෙනුත් ජාතික ගිය. (ම)