IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


ලක් තනාපති අක්ත පත්‍ර පිළිගන්වයි

ප්‍රංශයේ නව ශ්‍රී ලංකා තානාපති ලෙස පත්වූ තිලක් රණවිරාජා සිය අක්තපත්‍ර ප්‍රංශ ජනාධිපති ෆ්රන්කෝ හොලන්ඩේ වෙත භාර දුන්නේය. පැරිස් නුවර එල්සි ජනාධිපති මන්දිරයේදී පැවැත්වුණ එම අවස්ථාවේදී ශ්‍රී ලංකා ජනාධිපතිගේ සුබ පැතුම් ප්‍රංශ ජනාධිපතිවරයා වෙත පිරිනැමීමටද නව තානාපතිවරයා කටයුතු කළේය.

මෙම අවස්ථාවට ප්‍රංශ රජයේ සහ විදේශ අමාත්‍යංශයේ ජේෂ්ඨ නිලධාරින් පිරිසක් සහ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් ද සහභාගී වුහ.

එහිදී ශ්‍රී ලංකාව සහ ප්‍රංශය අතර පවත්නා  සම්බන්ධතාවය පිළිබඳවත් ඉදිරියේ දී එම සම්බන්ධතාවයන් වැඩිදියුණු කරගැනීමේ වැදගත්කම පිළිබඳවත් සුහද කතාබහක්ද ඇතිවිය.

තානාපති රණවිරාජා විසින් නව රජයේ වැඩකටයුතු පිළිබඳව ප්‍රංශ නනාධිපති වරයා දැනුවත්කරනු ලැබිය.

RANAVIRAJA1 RANAVIRAJA2[1]



අදහස් (0)

ලක් තනාපති අක්ත පත්‍ර පිළිගන්වයි

හරේන්ද්‍ර Sunday, 13 September 2015 02:03 AM

සුබ පැතුම්! (නි)

:       0       0

ප්‍රියන්කා Friday, 11 September 2015 06:16 PM

ප්‍රංස ජනාදිපති හා රජය සමග ශ්‍රී ලංකාවට දිගු ගමනක් යා හැකිය,රණවී රජ මහතා ලංකා රජය වෙනුවෙන් මැදිහත්වීම වටී. ජනපති තුමාගේ නම ලියන්නේ ප්‍රන්සුවා ලෙසය (නදී)

:       0       0

කුමාර Friday, 11 September 2015 07:59 PM

සුබ පැතුම්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 505 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2245 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1678 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site