දෙවසරකදී රුපියල් දෙකෝටියක ආසන්න මුදලක් වැය කර ලෝක උරුම 962 ක් නැරැඹීමේ සංචාරයක් සදහා චීන සිසුවකු හා ඉතාලි ව්‍යාපාරිකයකු ඉදිරිපත් වී සිටින බව සී එන් එන් පුවත් සේවය කියයි.
දිය යට දර්ශනීය ස්ථාන මෙන්ම ඉපැරණි ශිෂ්ටාචාරය පෙන්වන නටඹුන්ද සොබාවික තැන්ද ශෘහ නිර්මාණ ශිල්පයේ දස්කම් විස්කම්ද ඊට ඇතුළත් වේ.
සී එන් එන් පුවත් සේවය එම ලෝක උරුම අතුරින් තෝරා ගත් උරුම 20 ට ශ්‍රී ලංකාවේ සිගිරීයද ඇතුළත්ය.කාම්බෝජයේ ඇන්කෝර් පන්සල , ග්‍රීසියේ ඇක්රෝපොලිස් ,මියන්මාරයේ බගාන්, ඉක්වදෝරයේ ගලාපාගොස්, තුර්කියේ ගොරේමේ ජාතික උද්‍යානය, ඕස්ට්‍රේලියාවේ මහා බාධක ගල් පරය,ඉන්දියාවේ හම්පි, බ්‍රසීලයේ ඉගුආසු ජාතික වනෝද්‍යානය,ආර්ජන්ටිනාවේ ලොස් ග්ලැසියර ජාතික උද්‍යානය, පේරු රාජ්‍යයේ මචු පිච්චු ,ප්‍රංශයේ මොන්ට් සෙන්ට් මයිකල් ,ජෝර්දානයේ පෙඩ්රා,ඊජීප්තුවේ ඊෂා පිරමිඩ,චිලියේ රපා නුයි,රුමේනියාවේ සෙරෙන්ගි ජාතික උද්‍යානය,ශ්‍රී ලංකාවේ සීගිරිය, මෙක්සිකෝවේ තුලුම්,මොල්ටාවේ වැලෙන්ටා,ඉතාලියේ වැනීසිය හා කළපුව ,ඇමෙරිකාවේ යෙලෝස්ටොන් ජාතික උද්‍යානය එම උරුමයෝය.
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ලෝක උරුම චාරිකාවට අවුරුදු දෙකයි
රන්ජනී ලන්ඩන් Tuesday, 11 June 2013 12:21 AM
අර මොකෝ නිල්මිණි? හැමදේටම ලංකාවට අපහාස කරන්න එපා නිල්මිණි! (නි)
නිල්මණි Monday, 10 June 2013 06:30 PM
ඇයි ලංකාවේ පාර්ලිමේන්තුව ඕකට අයිති නැතිද?(නදී)
සංජු Tuesday, 11 June 2013 07:54 AM
ඒකත් ඉතින් ලෝක උරුමයක් වගේ තමයි, වැඩිම කැබිනේට්ට්ටුව ඉන්නේ.(නදී)