IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


ලක්වැසියනට සෙත් පතා ඔසුපැන් පූජාවක් කොරියාවේ

උදා වු 2016 නව වසරේ ලෝකවාසී සහ ලක්වාසී සියලූ දෙනාට අශිර්වාද පතා ඖෂධ පූජාවක් දකුණු කොරියාවේ ශ්‍රී ලංකා මහා විහාරස්ථානයේදී පැවැත්විණ. 

කොරියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් විවිධ ඖෂධවලින් යුත් බදුන් එහිදී පූජා කළේ සියලූ ජනතාවට නිදුක් නිරෝගී සුවය ලැබේවා යන පැතුමෙනි. මෙම අවස්ථාවට කොරියාවේ සේවයේ නිරත ශ්‍රී ලාංකිකයෝ රැසක් සහභාගිවුහ.

Korea-2 Korea-3 Korea-4



අදහස් (0)

ලක්වැසියනට සෙත් පතා ඔසුපැන් පූජාවක් කොරියාවේ

ධම්ම Monday, 04 January 2016 08:53 AM

කොරියාවේ වාසය කරන තානාපති කාර්යාලය සග ශ්‍රී ලාංකික පිංවතුන් රැසක් සම්බන්ධ වුණා. කොරියාවේ එකම ශ්‍රී ලංකා පන්සල වන එය ගොඩනගන්න කැපවෙන සැමට නිදුක් නීරෝගී සුව ලැබේවා ! (බ)

:       0       0

මහේෂ් Monday, 04 January 2016 02:46 AM

බොහොම හොඳට පිංකම සිද්ද උනා. අපේ මහා සංඝරත්නයටත් පිං සිද්දවේවා. සියලු ලංකාවාසී දෙමාපිය. සහෝදර සහෝදරියන්ටත් නිදුක් නීරෝගී සුවය ලැබේවා.......... බුදු සරණයි......(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 532 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2259 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1688 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site