ඉතා දරුණු ගණයේ සයිබර් ප්‍රහාරයක් තම ආයතන වලට එල්ල වී ඇති බව ලොව පුරා ආයතන ගණනාවක් පවසයි.
යුක්රේනයේ මහ බැංකුව, රාජ්‍ය බලශක්ති ආයතනය, කිව් ගුවන්තොටුපල ඇතුළු එරට රාජ්‍ය ආයතන ගණනාවක්ම මෙම සයිබර් ප්‍රහාරයට ගොදුරු වී ඇති බව නිවේදනය කර ඇත.
බ්‍රිතාන්‍ය සමාගම් කිහිපයක් ද මෙම සයිබර් ප්‍රහාරයට ගොදුරු වී ඇත. රුසියාවේ තෙල් සමාගමන් ද ඩෙන්මාර්කයේ නාවික සමාගමක් ද නෙදර්ලන්තය, ප්‍රංශය සහ ඇමරිකාවේ සමාගම් කිහිපයක් ද මේ අතර වේ.
මෙය පසුගිය මාසයේ එල්ල වූ කප්පම් සයිබර් ප්‍රහාරයට සමාන එකක් බව තොරතුරු තාක්ෂණ විශේෂඥයෝ පවසති.
(085)
2025 නොවැම්බර් මස 04
692
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2360
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1732
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලෝකයේ සමාගම් කිහිපයකට සයිබර් ප්‍රහාරයක්