IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ලෝකයේ දිගම ත්‍රිමාණ ඒදඩු පාලම ඉදිවෙයි

චීනය විසින්  සංචාරක ආකර්ෂණය දිනා ගැනීමේ අරමුණින් ලෝකයේ දිගම ත්‍රිමාණ ඒ දඩු පාලම ෂැන්හයි සුපිරි නගරයේ දී නිර්මාණය කර ඇත.
 
මීටර් 26 ක් දිගින් යුතු මෙම පාලම ඉදිකිරීමට පැය 450 ගතවී ඇති අතර මෙම ඉදිකිරීමට ඇමෙරිකානු  ඩොලර් මිලියන 2.8 ක් ආයෝජනය කර ඇත.
 
ෂැන්හයි නුවර වෙන්සාඕබාන්ග් ගංගාවේ ඇළ මාර්ගයක් හරහා උද්‍යානයකට ප්‍රවේශ වීමට මෙම පාලම ඉදිකර ඇත. 
 
එය සුයි රාජවංශයේ (581-618) සමයේ ඉදිකරන ලද  සාඕසොයු පාලමේ ආකෘතියක් ආකාරයට නිර්මාණ කර තිබීම විශේෂත්වය වෙයි.
 
සින්හුවා විශ්ව විද්‍යාලයේ ගෘහ නිර්මාණ ශිල්පීය පිළිබඳ මහාචාර්ය ෂූ වෙයිගුඕ ඇතුළු පිරිසක් විසින් මෙම ඉදිකිරීම සිදුකර ඇත.
 
සාම්ප්‍රදායික ඉදිකිරීමේ ක්‍රමයට වඩා  ලාභදායී කල් පවතින ඉදිකිරීමක් බව මහාචාර්ය ෂූ වෙයිගුඕ පැවසීය. 
 
පාලමේ විවෘත කිරීමේ උත්සවය සඳහා ආරාධිත අමුත්තන් 100 කට වැඩි පිරිසක් සහභාගී වූහ.
 
(63226)

https://gbtimes.com/china-opens-its-first-3d-printed-footbridge-in-shanghai



අදහස් (0)

ලෝකයේ දිගම ත්‍රිමාණ ඒදඩු පාලම ඉදිවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 779 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2423 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1762 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site