IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ලෙකීමා සුළි කණාටුවෙන් චීනයේ 32 ක් මරුට

චීනයේ ෂීජියෑන්ග් පළාත හරහා හමාගිය සුළි කුණාටුවක් හේතුවෙන් 32 දෙනකු මියගොස් 16 දෙනකු අතුරුදන්ව ඇතැයි වාර්තා වේ.
 
මෙම සුළි කුණාටුව ලෙකීමා ලෙස නම්කර ඇති අතර එය හමාගිය ප්‍රදේශයේ සිටි මිලියන පහක පමණ පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමුකර ඇත.
 
ෂැංහයි ප්‍රදේශයෙන් පසුගිය සෙනසුරාදා චීනයට ඇතුළු වූ කුණාටුව හේතුවෙන් පැයට කිලෝමීටර් 190 ක පමණ වේගයෙන් සුළං හමාගිය බවද දැඩි වර්ෂාපතනයක් ඇදහැලුණු බවද බලධාරීහු පවසති.
 
වෙන්ෂු නගරයේ සිදුවූ නායයෑමක් හේතුවෙන් බොහෝ පිරිස් මියගොස් ඇති අතර ෂීජියැන්ග් පළාතේ නිවාස 34000 කට පමණ හානි සිදුව ඇතැයි වාර්තා වේ.
 
ෂැංහයි, බීජිං ඇතුළු නගර කිහිපයක ගුවන්ගමන් වාර 3200ක් පමණ අවලංගු කිරීමට ද සිදුව තිබේ.
 
(බීබීසී ඇසුරිණි - 085)



අදහස් (0)

ලෙකීමා සුළි කණාටුවෙන් චීනයේ 32 ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 776 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2417 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1762 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site