
රුසියන් විදේශ අමාත්යම සර්ගේ ලැව්රෝව් මියන්මාරයේ නිල සංචාරයක් සඳහා පැමිණියේය.
රුසියාවේ සමීපතමයකු ලෙස මියන්මාරය සැලකෙයි. රුසියන් විදේශ අමාත්ය්වරයා මියන්මාරයට පැමිණියේ මියන්මාර හමුදා පාලකයන් සමග ආර්ථික සහ ආරක්ෂක කටයුතු පිළිබඳ සාකච්ඡා පැවැත්වීමටය.
මියන්මාර රජයේ ප්රථධාන අවි සැපැයුම්කරු වන්නේ ද රුසියාවය. මියන්මාරයේ යළි හමුදා රජයක් පිහිටුවීම සිදුවුයේ පසුගිය වසරේ අප්රේමල් මාසයේ සිදුවුණු හමුදා කුමන්ත්රසණයකින්, අවුන් සාන් සූ කීගේ ආණ්ඩුව බලයෙන් නෙරපා දැමීමෙන් පසුවය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd