IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


රළ පදින්නා මෝර ප්‍රහාරයකින් බේරෙයි

ඕස්ට්‍රේලියා ජාතික රළ පදින්නකු  වන නික් ෆැනින් රළ පැදීමේ තරඟාවලියක දී මෝර ප්‍රහාරයකින් දිවි බේරා ගැනීමට සමත් විය.

34 හැවිරිදි නික් ෆැනින් ලෝක ශ+ර රළ පදින්නෙති.  ඔහු මෙම මෝර ප්‍රහාරයට ලක් වූයේ දකුණු අප්‍රිකාවේ පැවැති රළ පදින්නන්ගේ තරගයකට සහභාගී වී සිටිද්දීය.

මෝරා නික් ළඟට පැමිණෙන අයුරුත්,   නික්ට පහර දෙන අයුරුත් රළ පැඳීමේ තරගය රූගත කළ වීඩියෝ ශිල්පීන්ගේ කැමරාවල පටිගත විය. අන්තර් ජාලයට එක් වී ඇත්තේ එම දසුන්ය.

මෝරා තමාට පහර දීමට පැමිණෙද්දී  තමා අත මිට මොළවා ඌට පහර දුන්නේ යැයි නික් පසුව පැවැසීය.

මෝරාගෙන් එල්ල වුණු ප්‍රහාරයෙන් පසු රළ පැදීමේ තරගාවලිය අවලංගු කිරීමට සංවිධායකයෝ කටයුතු කළහ.

( ඩේලිමේල් ඇසුරිනි )

2AAC3B2300000578-3167193-image-a-111_1437321251807 2AAE7D9800000578-3167193-image-a-15_1437342070266



අදහස් (0)

රළ පදින්නා මෝර ප්‍රහාරයකින් බේරෙයි

මියා Tuesday, 21 July 2015 02:58 AM

ගෝටා ඇති කරපු මෝරෙක් වගේ (නදී)

:       0       0

හර්ෂ Tuesday, 21 July 2015 03:25 AM

හැම දේම දේශපාලන ඇහින් බලන්නේ (ම)

:       0       0

කුමාරි Wednesday, 22 July 2015 10:57 AM

හරිම වාසනාවන්ත මනුස්සයෙක්. මෝරට අතින් ගහන්න කොච්චර වීරයෙක් වෙන්න ඕනේද. ඔහු සතුටු වෙනවා ඇති, ලෝක පුදුම හතට දාන්න වටිනා කෙනෙක්. (ර)

:       0       0

කැළුම් Wednesday, 22 July 2015 05:07 PM

මෝරාගේ පැත්තෙන් කතාකරන්න කෙනෙක් නැහැ. ‍ කුමට මෝරෙක් වුණේ නුඹ රළ පෙළ ඔපනඟන - සයුර සිප නුඹ රඟන - රැඟුමන් කෙසේ ඉවසම්ද - නිල් සයුර මට මැයි... (නි)

:       0       0

ජේ.ඒ.ඩී.ආර් ජයසිංහ Tuesday, 21 July 2015 05:05 AM

වාසනාවන්ත මිනිහෙක් (නදී)

:       0       0

පහන් Thursday, 23 July 2015 08:47 AM

සිරියාමේ සාරා නැගේවි හද මෝරා... (ර)

:       0       0

කවිදු Monday, 27 July 2015 08:47 AM

නිකන් ඉන්න බැරුවට කරන වැඩ (ම)

:       0       0

කුමාරි Tuesday, 21 July 2015 01:29 PM

පුදුම දක්ෂ මනුස්සයෙක්. හරිම වසනවන්තයි. මෝරගෙන් බේරෙන එක ලේසි පහසු වැඩක් නෙමෙයි, මෝරට පැරදීමත් ඒ වගේමයි. (ර)

:       0       0

කුමාරි Tuesday, 21 July 2015 01:29 PM

පුදුම දක්ෂ මනුස්සයෙක්. හරිම වසනවන්තයි. මොරගෙන් බේරෙන එක ලේසි පහසු වැඩක් නෙමෙයි,මොරට පැරදීමත් ඒ වගේමයි. (අ)

:       0       0

චතුරි Wednesday, 22 July 2015 08:52 PM

ලංකාවේ කෙනෙක් මේ දේට මුහුණ දුන්නා නම් ගිය වැඩේ පැත්තක දමලා මෝරව මස්කරයි. එහෙම බලනකොට මෝරා වාසනාවන්තයි (නි)

:       0       0

කුමාර Monday, 20 July 2015 09:37 PM

ඇත්තෙන්ම වාසනාවන්තයෙක්! (නි)

:       0       0

කැලුම් Tuesday, 21 July 2015 10:48 AM

රල පෙළ ඔප නගන - සයුර සිප නුබ රගන - රැගුමන් කෙසේ ඉවසම්ද - නිල සයුර මට මැයි (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 496 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2238 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1675 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site