
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් සතුව තිබී රහස් ලියවිලි හමුවීම, බයිඩන්ට ලොකු අවාසියක් වනු ඇතැයි ඇමෙරිකන් දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
බයිඩන් ඇමෙරිකා ජනාධිපති ධුරයට පත් වූයේ 2020 වසරේ පැවැති ජනාධිපතිවරණයෙනි. මේ වනවිට ඔහු එක් ධුර කාලයක් සම්පූර්ණ කර අවසන්ය.
ඇමෙරිකන් ව්‍යවස්ථාන අනුව 2024 වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට බයිඩන්ට හැකියාව ඇත.
කෙසේ නමුත් 2024 ජනාධිපතිවරණට ඉදිරිපත් වෙනවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් බයිඩන් මෙතෙක් කිසිවක් පවසා නැත.
(ඒ.එෆ්.පී.)

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.