ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධිගේ විවාහය සම්බන්ධයෙන් යළිත් වරක් ප්‍රශ්නාර්ථයක් මතු වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
කොංග්‍රස් පක්ෂ නායක රාහුල් ගාන්ධි, ශ්‍රී නගර් නුවර විශ්ව විද්‍යාල සිසු සිසුවියන් පිරිසක් හමුවී ඔවුන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සිටියදී, ඔබ විවාහ වෙන්නේ නැද්ද? යනුවෙන් එක් සිසුවියක රාහුල්ගෙන් ප්‍රශ්න කළාය.
එහිදි 54 හැවිරිදි රාහුල් මෙසේ පිළිතුරු දුන්නේය.
'මට ගැලපෙන කෙනා හමුවුණේ නැහැ. තවමත් හමුවෙලා නැහැ. හමුවුනොත් මා විවාහ වෙනවා. ඒත් දැනට මා විවාහ වී සිටින්නේ මගේ පක්ෂය සමඟය. පක්ෂය තමයි මගේ පවුල'
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
රාහුල් ගාන්ධිගෙන් විවාහය ගැන අහලා