IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


රොහින්ග්‍යා සරණාගතයින් දූපතක පදිංචි කිරීමට බලධාරීහු සැරසෙති

බංගලාදේශ වෙරළට එපිටින් පිහිටි දූපතකට සංක්‍රමණය වීමට රොහින්ග්‍යා සරණාගතයින් කැමැත්ත පළකර ඇති බව එරට බලධාරීහු පවසති.

බෙංගාල බොක්කේ පිහිටි භාෂන් චා නම් දූපතට යෑමට සරණාගතයින් 7000 ක් පමණ කැමැත්ත ප්‍රකාශ කර ඇති බවත් එළඹෙන මාසයේදී ඔවුන් දූපතේ පදිංචි කිරීම ආරම්භ කරන බවත් බලධාරීහු වැඩිදුරටත් පවසති.

කෙසේ වුවද බංගලාදේශ රජයේ ක්‍රියාව විවේචනය කරමින් මානව හිමිකම් සංවිධාන පවසන්නේ එම දූපත ගංවතුර හා සුළිසුළං ඇතුළු ස්වාභාවික විපත්වලට නිරතුරුවම ගොදුරු වන කලාපයක පිහිටා ඇති බවයි. බොහෝ සරණාගතයින් දූපතට යෑම ප්‍රත්ක්ෂේප කර ඇති බවත් මේ හේතුවෙන් නව අර්බුදයක් නිර්මාණය වීමට ඉඩ ඇති බවත් ඔවුන් පවසා ඇත.  

මේ වනවිට බංගලාදේශයේ කඳවුරු වල රෝහින්ග්‍යා සරණාගතයින් මිලියනයක් පමණ වෙසෙන බව සඳහන් වේ.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)



අදහස් (2)

රොහින්ග්‍යා සරණාගතයින් දූපතක පදිංචි කිරීමට බලධාරීහු සැරසෙති

chinthaka Tuesday, 22 October 2019 06:26 PM

අපරාදෙනේ,, අපේ "පුත්ත්රයාණන්" මේක දැක්කනම් අපේ රටට ගෙනල්ලා සියලු සැප සමගින් පදිංචි කරවගනිවී

:       54       264

hira Wednesday, 23 October 2019 10:54 AM

ඔය කියන දුපත අනිවාර්යෙන්ම කෙටි කලක් තුල අරාබියක් වෙනවා සත්තයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 768 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2411 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1761 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site