IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


රුසියා හෙලිකොප්ටරයක් අනතුරක

රුසියානු එම්-28 හෙලිකොප්ටර් යානයක් සිරියාවේ හෝම්ස් නගරයේදී අනතුරකට ලක්වව ඇති බව රුසියා  මාධ්‍ය වාර්තා කරයි.

එම අනතුරෙන් යානයේ ගමන්ගත් දෙදෙනාම මිය ගොස් තිබේ.

මෙය සතුරු ප්‍රහාරයක් නිසා සිදු වුවක් නොවන බව  මොස්කව් ආරංචි මාර්ග සදහන් කරයි.

එමෙන්ම අනතුරට හේතුව සොයා මේ වන විට පරීක්ෂණ සිදු කරන බවට සදහන් වේ.

පසු ගිය සතියේදී අලෙප්පෝ නගරය අසල දී සිරියා  ගුවන් යානයක් වෙඩි තබා බිම හෙළනු ලැබූ අතර අතර එහි ගුවන් නියමුවා අතුරුදහන් විය .කෙසේ වෙතත් මෙම අනතුර එවන් වෙඩි තැබීමක් හේතුවෙන් සිදු වී නොමැති බවත් මෙම අනතුරෙන් ජිවිතක්ෂයට පත් වුවන් දෙදෙනාම මෙයිමිම් වල පිහිටි රුසියා  ගුවන් කදවුරට භාර දී ඇති බවත් සදහන් වේ.



අදහස් (0)

රුසියා හෙලිකොප්ටරයක් අනතුරක

වෙනුර Thursday, 14 April 2016 03:59 AM

රුසියානු යානා අවතක්සේරු කරන්න එපා. ලස්සන නැතිවුණත් කල්පවතින තාක්ෂණය තිබෙනවා (නි)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Thursday, 14 April 2016 07:23 PM

අචිර රුසියානු නිෂ්පාදන පාවිච්චි කරපු කෙනෙක් වාගේ. එහෙත් ඔහු දන්නේ නැහැ රුසියානු නිෂ්පාදන වල සහය නිෂ්පාදන ඇමරිකාවත් යුරෝපයත් දෙකම පාවිච්චි කරන බව. විශේෂයෙන් උඩු ගුවන් රොකට් සහ උඩු ගුවනේ තනා තිබෙන ජාත්‍යන්තර පරීක්ෂණ නැවතුම පොළත්, තවමත් ඇමරිකානුවන් සහ යුරෝපියන් උඩු ගුවනට යන්නෙත් එන්නෙත් රුසියානු සෝයුස් කියන රොකට් වලින් බව. රුසියානු විරෝධය නිසා ඔබට රුසියානුවන්ගේ හපන්කම පෙනෙන්නේ නැහැ වගේ (නි)

:       0       0

මොහාන් Sunday, 17 April 2016 02:03 PM

රුසියානු තාක්ෂණය බාලයි කියනවා නම් ඇමෙරිකාවට තාක්ෂණයක් නැහැ කියලා තමයි කියන්න වෙන්නේ. (නි)

:       0       0

රොෂාන් Thursday, 14 April 2016 08:55 AM

චීන ඒවා හොඳ ඇති (නි)

:       0       0

අචිර Wednesday, 13 April 2016 05:30 PM

රුසියානු වාහන, පාලම්, රේඩාර් සහ යුද ගුවන්යානා වල ඇත්තේ බාල තත්ත්ව සහ තාක්ෂණයයි. ඒ නිසා රුසියානු තාක්ෂණය උපයෝගී කරගැනීම අවම කළයුතුය. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 577 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2272 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1705 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site