න්‍යෂ්ටික අවි පාලනය සඳහා ඇමෙරිකාව සමඟ ඇතිකරගත් උපායමාර්ගික ගිවිසුමෙන් ඉවත් වීමට තීරණය කළ බව රුසියාව පවසයි.
රුසියානු විදේශ අමත්‍යාංශයට අනුව, රුසියන් රජය මෙම තීරණය ගෙන ඇත්තේ, යුක්රේන අර්බුදය මුල්කොට ගනිමිනි.
රුසියාව යුක්රේනයට එරෙහිව ගත් හමුදා ක‍්‍රියා මාර්ගය හේතුවෙන් ඇමෙරිකාව යුක්රේනයට සම්බාධක පැනැවීම් සිදු කර තිබේ. මේ හේතුව නිසා උපායමාර්ගික ගිවිසුමෙන් ඉවත් වීමට තීරණය කළ බව රුසියන් විදේශ අමත්‍යාංශය පවසා ඇත.
උපායමාර්ගික න්‍යෂ්ටික අවි පාලන ගිවිසුමට අනුව, ඇමෙරිකන් නියෝජිතයන් රුසියාවේ න්‍යෂ්ටික අවි පිළිබඳවත්, රුසියන් නියෝජිතයන් ඇමෙරිකාවේ න්‍යෂ්ටික අවි පිළිබඳවත් සොයා බැලීම් කළේය.
රුසියාව සහ ඇමෙරිකාව අතරේ උපායමාර්ගික අවි පාලන ගිවිසුමක් ඇති කර ගෙන තිබුණේ නිරවි යුද සමයේ පැවැති විරසකය අවසන් කරමිණි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
506
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2246
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1679
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රුසියා ඇමෙරිකා න්‍යෂ්ටික අවි පාලන ගිවිසුම අවලංගුයි