රැසියාවට සම්බන්ධිත ප්‍රවර්ධන පිටු සිය ගණනක් සහ ගිණුම් ගණනාවක් ඉවත් කිරීමට ෆේස්බුක් ආයතනය තීරණය කර ඇත.
එක්සත් ජනපදයෙන් පිටත සිටින පරිශීලකයන් ඉලක්ක කරගත් ව්‍යාජ තොරතුරු ප්‍රචාරය වීම් මැඩලීමේ මෙහෙයුම් ද්විත්වයක ව්‍යාපෘතියේ එක් පියවරක් ලෙස මෙය ක්‍රියාත්මක කළේය.
නේටෝ විරෝධී හැඟීම් සහ විරෝධතා ව්‍යාපාරද මෙම ගිණුම් ඔස්සේ ප්‍රකාශයට පත්වී ඇත.
ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් සමාජ ජාල සම්බන්ධ කරගනිමින් ව්‍යාජ තොරතුරු ප්‍රචාරයට එරෙහිව මෑත කාලයේ ගනු ලැබූ දැවැන්තම මෙහෙයුම මෙය බව ෆේස්බුක් ආයතනය පැවසුවේය.
එහිදී රැසියාවේ ස්පුට්නික් ප්‍රවෘත්ති සමාගමේ සේවකයන්ට සම්බන්ධ පිටු 364 ක් සහ ඊට සම්බන්ධ ගිණුම් ද ඉවත් කර ඇති අතර ෆේස්බුක් ආයතනයේ මෙම තීරණය ස්පුට්නික් ආයතනයේ විවේචනයට ලක්ව ඇත.
(63226)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
රුසියාවේ ෆේස්බුක් ගිණුම් රැසක් ඉවතට