රුසියන් හමුදා යුක්රේනයේ හමුදා ඉලක්ක වෙත පහර දීමට ඔවුන් සතු ‘කින්සාල්’ හයිපර් සොනික් මිසයිල භාවිතයට ගන්නා බව රුසියන් ආරක්ෂක අමත්‍යාංශය තහවුරු කර තිබේ.
රුසියාව, යුක්රේනයට එරෙහිව හයිපර් සොනික් මිසයිල භාවිතයට ගත් පළමු අවස්ථාව මෙයයි. යුක්රේනයේ බටහිරින් පිහිටි හමුදා කඳවුරු විනාශ කිරීමට රුසියන් හමුදාව මෙසේ හයිපර් සොනික් මිසයිල යොදා ගත් බව ද පැවැසෙයි.
(රොයිටර්)
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රුසියාව හයිපර්සොනික් මිසයිලවලින් පහර දෙයි
G.C de silva Tuesday, 22 March 2022 01:00 PM
පුටින්ට නම් විකාර... එයා යනකොට ගෙනියන්න වෙන්න ඇති.