රුසියාවේ අගනගරය වන මොස්කව් වලට නැගෙනහිරින් පිහිටි ඇඟළුම් කම්හලක ඇතිවූ ගින්නකින් ළමයින් තිදෙනකු ඇතුළු 12 දෙනකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාකරයි. රුසියාවේ ළමා අයිතිවාසිකම් පිළිබඳ කොමසාරිස් පවසන්නේ මෙලෙස මියගොස් ඇති පිරිස වෙනත් රටවලින් පැමිණි සංක්‍රමණිකයන් බවයි. මියගිය දරුවන් තිදෙනාගෙන් එක් අයෙක් අතදරුවකු බව ද පැවසේ. මේ සංක්‍රමණිකයන් එම ගොඩනැගිල්ලේ සේවය කරන අතරම එහි වාසය කරන බව ද රුසියා මාධ්‍ය වාර්තා කරයි.
මේ ගින්න මැඩ පැවැත්වීමට පැය පහක් ගත වූ බව එරට ගිනි නිවීමේ ඒකකය පවසයි.
2025 නොවැම්බර් මස 04
552
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2260
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1696
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රුසියාවේ සරණාගත පිරිසක් ගින්නකින් මරු දකිති