IMG-LOGO

2025 අගෝස්තු මස 05 වන අඟහරුවාදා


රුසියාව සමඟ ඇයිහොඳයිකම් ඉවරයි !

රුසියාව සමඟ ඇයිහොඳයිකම් නැවැත්වීමට සිදුවනු ඇතැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.

යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි මෙසේ පැවැසුවේ, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, යුක්රේනයේ රුසියන් හිතවාදී බෙදුම්වාදීන්ගේ පාලනය යටතේ පවතින ඩොනෙක්ස්ක් සහ ලුහාන්ස්ක් යන පළාත් ස්වාධීන රාජ්‍ය ලෙස පිළිගැනීමට කටයුතු කිරීමත් සමඟය.

රුසියාව සහ ජර්මනිය අතරේ ස්වභාවික වායු ප්‍රවාහන නළ පද්ධතිය 'නෝඩ් ස්ට්‍රීම් 2' වහාම නවත්වා දැමීම කළ යුතු යැයි ද යුක්රේන ජනාධිපතිවරයා ජර්මනිය ඇතුළු යුරෝපා රටවලින් ඉල්ලීමක් ද කළේය.

රුසියන් ජනාධිපති පුටින් ගත් තීරණය සම්බන්ධයෙන්, රුසියාවට එරෙහිව කඩිනමින් ආර්ථික සම්බාධක පැනැවීමක් කළ යුුතු යැයි ද යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි බටහිර රටවලින් ඉල්ලා සිටියේය.

(රොයිටර්)



අදහස් (0)

රුසියාව සමඟ ඇයිහොඳයිකම් ඉවරයි !

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 239 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 415 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 732 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site