
යුක්රේන ආක්‍රමණයේ දී රුසියාව යුද අපරාධ සිදු කර ඇතැයි ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වූ එක්සත් ජාතීන්ගේ විශේෂ පරීක්ෂණ කණ්ඩායම පවසයි.
යුක්රේන සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් බෝම්බ ප්‍රහාර එල්ල කිරීම, සිරකරුවන්ට වධහිංසා පමුණුවීම, ලිංගික හිරිහැර සිදු කිරීම, යුක්රේන හමුදා සොල්දුදාවන් සහ සිවිල් වැසියන් අමු අමුවේ ඝාතනය කිරීම ආදී චෝදනා රැසක් රුසියාවට එල්ල වී තිබේ.
යුක්රේන අර්බුදයේ දී රුසියාවේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් කිසිසේත් සෑහීමකට පත් විය නොහැකි බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ද පවසා ඇත.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
476
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2224
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1670
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රුසියාව යුද අපරාධ කරලා