රුසියන් හමුදා යුක්රේනයේ බුචා නගරයේ යුද අපරාධ සිදු කරන බවට බටහිර මාධ්‍ය චෝදනා නගයි.
රුසියන් හමුදා ප්‍රහාරවලින් බුචා නගරයේ මියගිය සිවිල් වැසියන්ගේ සිරුරු නගරයේ වීදිවල තැනින් තැන වැටී ඇති අයුරු දැක්වෙන වීඩියෝ දසුන් මේ වනවිට බටහිර මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වෙමින් තිබේ.
එම මළ සිරුරු වල අත් පිටුපසට කර ගැටගසා තිබෙනු දකින්න ලැබෙන අතර, යුක්රේන ජනාධිපති උපදේශක මිකායිලෝ පොදොලියාක් පවසා ඇත්තේ, රුසියානු හමුදා විසින් යුක්රේන සිවිල් වැසියන් වෙඩි තබා ඝාතනය කරනු ලැබ ඇති බවය.
බුචා නගරයේ ඝාතන එළි වීමත් සමග යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි රුසියානු හමුදා යුක්රේනයේ සමූල ඝාතන සිදු කර ඇති බවත් ඒ සඳහා පුළුල් විමර්ශනයක් අවශ්‍ය බවත් ප්‍රකාශ කර තිබේ.
(රොයිටර්)
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රුසියාව යුද අපරාධ කරලා