
රුසියාවේ මොස්කව් අගනුවරට, යුක්රේනයෙන් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල විය. රුසියානු රජය චෝදනා කළේ යුක්රේනය නේටෝ සංවිධානයේත් ඇමෙරිකාවේත් සහාය ඇතිව එම ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කළ බවය.
මොස්කව් අගනුවරට එල්ල වුණු එම ඩ්‍රෝන ප්‍රහාර සියල්ල ගුවනේ දී ප්‍රතිප්‍රහාර එල්ල කරමින් විනාශ කිරීමට රුසියන් හමුදාව සමත් විය. ඩ්‍රෝන ප්‍රහාරයෙන් කිසිදු අනතුරක් සිදු නොවුණු බව ද පැවැසෙයි.
යුක්රේන හමුදාවට ඩ්‍රෝන තාක්ෂණය ලබා දී ඇත්තේ ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල්ය.
මේ අතර රුසියානු හමුදා යුක්රේනයේ කාර්කීව් පළාතේ මහල් නිවාස ගොඩනැගිලි කීපයකට සහ රථගාලකට මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කළේය.
එම ප්‍රහාරවලින් යුක්රේන වැසියන් 43 දෙනෙකු තුවාල වූ බව පැවැසෙයි. තුවාල ලැබූවන් අතර වසරක් වයසැති සහ මාස 10 ක් වයසැති කුඩා දරුවකු ද සිටින බව පැවැසෙයි.
2025 නොවැම්බර් මස 04
220
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2081
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1593
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රුසියාවේ මොස්කව් අගනුවරට ඩ්‍රෝන ප්‍රහාරයක්