
රුසියාවේ උතුරුදිග කෙළවරේ මගී දුම්රියක් පීලි පැනීමෙන් එහි ගමන් කරමින් සිටි 20 දෙනෙක් තුවාල ලැබූහ.
දුම්රිය වොර්කුටා නගරයේ සිට උතුරු ආක්ටික් කලාපයේ කළු මුහුද අසල පිහිටි නොවරොසීස් නගරයට යෑමට නියමිතව තිබුණි. දුම්රිය පීල පැන්නේ කෝමී ජනරජයේ කුඩා නගරයක් අසලදීය.
අනතුර සිදුවෙද්දී දුම්රියේ 215 දෙනකු සිට ඇති බවත්, තුවාල ලැබූවන්ගෙන් තිදෙනකුගේ තත්ත්වය බරපතල බවත් වාර්තා වේ.
(එන්.ඩී.ටීවී.)
2025 ඔක්තෝබර් මස 08
1650
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1399
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
499
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
රුසියාවේ දුම්රිය අනතුරක්