IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


රුසියාව දිගින් දිගටම ජපානයේ අප්‍රසාදයට

යුක්රේනයට එරෙහිව ගනු ලැබූ හමුදා ක්‍රියා මාර්ගය හේතුවෙන් රුසියාව දිගින් දිගටම ජපානයේ අප්‍රසාදයට පත් වී ඇති බවත්, ජපානය රුසියාවට තවත් සම්බාධක පැනැවීමක් සිදු කර ඇති බවත් බටහිර මාධ්‍ය පවසයි.

ජපානය සහ රුසියාව අතර පැවැති මිත්‍රත්වය සුවිශේෂී එකක් විය. ජපානය රුසියාව හඳුන්වා දී තිබුණේ ඔවුන්ගේ ‘ප්‍රියතම රාජ්‍යය’ යන නමිනි. කෙසේ නමුත් මේ වනවිට එය අහෝසි කිරීමට ජපාන රජය පියවර ගෙන ඇතැයි ද පැවැසෙයි.

ජපානය රුසියාවට පනවා ඇති සම්බාධක හේතුවෙන් රුසියාවට ඉලෙක්ට්‍රොනික උපාංග ආනයනයක් සිදු නොවේ. පරිගණක පරිපත, පරිගණක ‘චිප’ ආදිය ද රුසියාවට අහිමි වී ඇතැයි ජපානයේ එන්.එච්.කේ. පුවත් පෙන්වා දී තිබේ.

(රොයිටර්)



අදහස් (0)

රුසියාව දිගින් දිගටම ජපානයේ අප්‍රසාදයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 578 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2272 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1705 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site