IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


රුසියාවේ කැරැල්ලට අපේ සම්බන්ධයක් නෑ

‘වැග්නර්’ කුලී හේවායන්ගේ කැරැල්ලට ඇමෙරිකාවේ කිසිදු සම්බන්ධයක් නැතැයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසා ඇත. ඇමෙරිකන් ජනාධිපති බයිඩන් මෙසේ පවසා ඇත්තේ රුසියාවෙන් එල්ල වන චෝදනාවලට පිළිතුරු දෙමිනි.

ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් මාධ්‍ය හමුවක් පවත්වමින් පැහැදිලි කර ඇත්තේ එම කැරැල්ල රුසියාවේ අභ්‍යන්තර ගැටලුවක් බවත් ඇමෙරිකාවේ සම්බන්ධයක් ඊට නොමැති බවත්ය.



අදහස් (0)

රුසියාවේ කැරැල්ලට අපේ සම්බන්ධයක් නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 388 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 547 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 229 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site