IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


රුසියාවෙන් යුක්රේනයට මිසයිල ප්‍රහාර 70 ක්

එක් දිනක් තුළ රුසියාවෙන් යුක්රේනයට මිසයිල ප්‍රහාර 70 ක් එල්ල විය. රුසියන් හමුදා එක් දිනක් තුළ යුක්රේනයේ නගර ඉලක්ක කර ගනිමින් වැඩිම මිසයිල ප්‍රමාණයක් එල්ල කළ පළමු අවස්ථාව ලෙස මෙය සැලකෙයි.

මෙම මිසයිල එල්ල වී ඇත්තේ කීව් සහ කෙර්සෝන් යන නගරවලට බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී මාධ්‍ය හමුවේ පවසා තිබේ. මිසයිල ප්‍රහාරවලින් නගරවල විදුලි බල පද්ධති අඩපණ වුණු බවත් සෙලෙන්ස්කී වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.

රුසියාවෙන් එල්ල වුණු මිසයිලවලින් බොහොමයක් උඩු ගුවනේදීම විනාශ කර දැමීමට යුක්රේන හමුදාව සමත් විය. ඒ, ඇමෙරිකාව ඇතුළු බටහිර රටවලින් යුක්රේන හමුදාවට ලැබී ඇති මිසයිල නාශක අවිවලිනි.

(රොයිටර්)



අදහස් (0)

රුසියාවෙන් යුක්රේනයට මිසයිල ප්‍රහාර 70 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 442 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2202 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1660 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site