රුසියානු ආරක්ෂක නෞකාවක් ඉයුජින් මුහුදේදී තුර්කි ධීවර යාත්‍රාවකට අනතුරු ඇඟවීමේ වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇතිබව විදෙස් මාධ්‍ය වාර්ථා කරයි. රුසියානු ආරක්ෂක අංශ පවසා ඇත්තේ තුර්කි යාත්‍රාව තම නෞකාවේ ගැටීම වලක්වාගැනීම සඳහා මෙම වෙඩි ප්‍රහාරය එල්ල කිරීමට සිදුවූ බවයි.
වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ රුසියානු ආරක්ෂක නෞකාව ග්‍රීසියට අයත් ලිම්නොස් දූපත ආසන්නයේ නැංගුරම් ලා තිබිණි. වෙඩි තැබීමට පෙර තුර්කි යාත්‍රාව අනතුරු ඇඟවීම් සංඥා වලට ප්‍රතිචාර නොදැක්වූ බවත් තම නෞකාවට මීටර 500ක් තරම් ආසන්නයට පැමිණි පසු යාත්‍රාවට වෙඩි තැබීමට සිදුවූ බවත් රුසියාව ප්‍රකාශ කරයි.
රුසියාව හා තුර්කිය අතර ගැටුම්කාරී තත්වයන් උණුසුම් වූයේ රුසියානු ප්‍රහාරක යානාවක් තුර්කිය විසින් පසුගියදා වෙඩිතබා බිම හෙලීමෙන් අනතුරුවය.
2025 නොවැම්බර් මස 04
523
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2252
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1684
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රුසියාවෙන් තුර්කි යාත්‍රාවකට වෙඩි ප්‍රහාරයක්
රන්ජිත් Monday, 14 December 2015 04:32 PM
මේවායේ අවසානයක් දකින්නේ කවදාද? (නි)
සිසිත් Monday, 14 December 2015 10:37 AM
බලාගෙනයි මරාගෙන මැරෙන අයද දන්නේ නැ (ම)