IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


රුසියාවට සම්බාධක දාන්න ඇමෙරිකාව සැරැසෙයි

රුසියන්, විපක්ෂ නායක ඇලෙක්සි නවල්නිගේ මරණයට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ප්‍රමුඛ රුසියන් රජය සම්බන්ධ යැයි චෝදනා නගමින්, ඇමෙරිකාව, රුසියාවට සම්බාධක පැනැවීමක් කිරීමට සූදානම් වෙයි. මේ වනවිටත් රුසියන් යුක්රේන යුද්ධය මුල්කොට ගනිමින් ඇමෙරිකාව, රුසියාවට සම්බාධක පනවා ඇත.

ඇලෙක්සි නවල්නි මියගියේ සිරදඬුවම් විදිමින් සිටිද්දීය. ඒ, පසුගිය 16 වැනිදාය. නවල්නිගේ දේශය තවමත් ඔහුගේ පවුලේ අයට ලැබී නැති අතර, නවල්නිගේ මව රුසියන් ජනාධිපති පුටින්ගෙන් ආයාචනා කර ඇත්තේ කඩිනමින් තම පුතුගේ දේහය තමන්ඩ ඉක්මණින් ලබා දෙන ලෙසය.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

රුසියාවට සම්බාධක දාන්න ඇමෙරිකාව සැරැසෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 252 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 78 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 779 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site