රික්ටර් පරිමානයේ ඒකක 6.9 ක් සටහන් කළ භූමි කම්පාවකින් නැගෙනහිර රුසියානු වෙරළ තීරය දෙදෙරා ගියේය. සුනාමි අනතුරු ඇඟවීමක් අපේක්ෂා කළත් එවැන්නක් සිදු නොවිණි.
භූමි කම්පාවෙන් ජීවිත හානි සිදුවුණු බවක් හෝ දේපොල හානි සිදුවුණු බවක් හෝ මෙතෙක් වාර්තා වන්නේ නැත. භූමි කම්පාව හටගත්තේ කිලෝ මීටර් 100 ක් ගැඹුරු මුහුදු පතුළේය.
(රොයිටර්)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
රුසියාවට භූමි කම්පාවක්