IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


රුසියාවට පහර දෙන්නේ ටොමහෝක් මිසයිලවලින් පමණයි

ඇමෙරිකාව ඇතුළුව බටහිර රටවලින් අති ප්‍රබල දිගු දුර සහ කෙටි දුර මිසයිල තම හමුදාවට ලැබී ඇති නමුත්, තමන් රුසියාවට පහර දීමට යොදා ගන්නේ, 'ටමහෝක්' වර්ගයේ මිසයිල පමණක් යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.

යුක්රේන ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ, ඇමෙරිකාවේ ෆොක්ස් නිවුස් නාළිකාව සමග අදහස් දක්වමිනි. යුක්රේන හමුදාවට, ඇමෙරිකාව මිසයිල ලබා දීම සම්බන්ධයෙන් රුසියාව සිය කනස්සල්ල පළ කිරීමත් සමග යුක්රේන ජනාධිපතිවරයා මේ බව පවසා ඇත.

මේ අතර, ඊශ්‍රායල ගාසා යුද්ධය අවසන් කිරීමට මැදිහත් වූ අයුරින්, රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට ද ට්‍රම්ප්ට හැකි වනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී, ෆොක්ස් නාළිකාව හරහා පෙන්වා දී ඇත.



අදහස් (0)

රුසියාවට පහර දෙන්නේ ටොමහෝක් මිසයිලවලින් පමණයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1902 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1521 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 532 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site