IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


රුසියානු හමුදා ප‍්‍රහාරයෙන් සටන්කාමීන් 49ක් මරුට

රුසියානු ත‍්‍රස්ත මර්දන ඒකකයේ ආරක්ෂක නිලධාරීන් ඊයේ (21) එරට උතුරු කොකේසස් ප‍්‍රදේශයේ සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදී බෙදුම්වාදී සටන්කාමීන් සමඟ ගැටුම් ඇතිකර ගත් අතර එම ගැටුම්වලින් සටන්කාමීහු 49 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. උතුරු කොකේසස් ප‍්‍රදේශය මුස්ලිම් අන්තවාදී සටන්කාමීන්ගේ රජදහනක් වන අතර නිරන්තරයෙන් ප‍්‍රචණ්ඩ කි‍්‍රයා වාර්තා වේ. රුසියානු රජය එම සටන්කාමීන් ත‍්‍රස්තවාදීන් යනුවෙන් නම් කර ඇත. කෙසේ නමුත් එම හදිසි වැටැලීමට අනුබල දීම හේතුවෙන් මේ වනවිට රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින්ට ද රුසියානු ජනතාවගෙන් විරෝධයක් එල්ල වී ඇත. ජනපති පුටින් පවසන්නේ විපක්ෂ කි‍්‍රයාකාරීන් තමා සහ තම රජය අපකීර්තියට පත් කිරීමට උත්සහ ගන්නා බවයි.



අදහස් (0)

රුසියානු හමුදා ප‍්‍රහාරයෙන් සටන්කාමීන් 49ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 239 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 433 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 176 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site