IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


රුසියන් හමුදා අපකීර්තියට පත් කිරීමේ සැලැස්මක්

රුසියානු හමුදා අපකීර්තියට පත් කරමින් ඔවුන් පහරදුන් බව මවා පාමින්, යුක්රේනයේ ජාතිකවාදී සන්නද්ධ කණ්ඩායමක්, එරට ලවිව් නගරයේ ඇමෙරිකානු සහ බටහිර රටවල රාජ්‍යතාන්ත්‍රික ගොඩනැගිලිවලට ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලැස්මක් ඇතැයි තමන්ට අනාවරණය වූ බව රුසියානු ආරක්ෂක අමාත්‍යංශ ප්‍රකාශක මේජර් ජෙනරාල් ඉගෝර් කොනශෙන්කොව් පවසයි.

යුද ගැටුම් මධ්‍යයේ රුසියානු හමුදා වෙත බාර වූ යුක්රේන බුද්ධි නිලධාරියෙකුගෙන් ලබා ගත් තොරතුරු අනුව, මෙම සැලැසුම අනාවරණය වූ බව ද රුසියානු ආරක්ෂක අමත්‍යාංශය වැඩිදුරටත් පැහැදිලි කරයි.

රුසියානු හමුදා යුක්රේනයට එරෙහිව හමුදා මෙහෙයුම ආරම්භ කරද්දී, ඇමෙරිකාව ඇතුළු සෙසු බටහිර රටවල් ඔවුන්ගේ තානාපති කාර්යාල තාවකාලික ලෙගස කිව් අගනුවරින් ලවිව් නගරය වෙත මාරු කරන ලදී. ලවිව් නගරය යුක්රේන ජාතිකවාදීන්ගේ කේන්ද්‍රස්ථානය ලෙස සැලකෙයි.

(රොයිටර්)



අදහස් (0)

රුසියන් හමුදා අපකීර්තියට පත් කිරීමේ සැලැස්මක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 575 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2271 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1704 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site