
යුක්රේනයේ කීව් අගනුවර වට කර සිටින රුසියන් හමුදා පවසා ඇතත්තේ කීව් අගනුවර ඉලක්ක කර ගනිමින් එල්ල කරන ප්‍රහාර අඩු කිරීමට තීරණය කළ බවය. රුසියන් හමුදාව මෙසේ තීරණය කළේ රුසියන් රජය ලබා දුන් උපදෙස් අනුවය.
කීව් අගනුවර ආසන්නයේ ප්‍රහාර අඩු කිරීමට රුසියාව තීරණය කළේ තුර්කියේ ඉස්තාන්බුල් නුවර පැවැත්වුණු සාම සාකච්ඡා කිසියම් ප්‍රගතියක් අත්කරගත් බැවින් යැයි ද පැවැසෙයි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
575
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2271
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1704
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රුසියන් හමුදාව අඩියක් පස්සට ගනී