
මේ වසරේ රසායන විද්‍යාව වෙනුවෙන් පිරිනැමෙන නොබෙල් ත්‍යාගය ඇමෙරිකන් සහ ඩෙන්මාර්ක විද්‍යාඥයන් තිදෙනකු අතරේ සමව බෙදී ගියේය.
රසායන විද්‍යා නොබෙල් ත්‍යාගය හිමිවුණු ඇමෙරිකන් විද්‍යාඥයන් දෙදෙනා කැරොලීන් බර්ටෝසී සහ බැරී ෂාර්ප්ලස් ය. ඩෙන්මාර්ක විද්‍යාඥයා මෝටන් මෙල්ඩෙල්ය.
ඇමෙරිකන් විද්‍යාඥ බැරී ෂාර්ප්ලස් ට මීට පෙර ද රසායන විද්‍යාව වෙනුවෙන් නොබෙල් ත්‍යාගයක් හිමිවී තිබීම විශේෂත්වයකි. 81 හැවිරිදි බැරී ෂාර්ප්ලස් ට මීට පෙර නොබෙල් ත්‍යාගයක් හිමිවූයේ 2001 වසරේ දීය.
රසායන විද්‍යාව නව මානයකට යොමු කිරීමට මොවුන් තිදෙනා සමත්ව සිටින බවත් එය ඇගයීමට ලක් කරමින්, මෙවර රසායන විද්‍යා නොබෙල් ත්‍යාගය ඔවුන්ට පිරිනැමීමට තීරණය කළේ යැයි නොබෙල් කමිටුව පවසයි.
(ඒ.එෆ්.පී.)
2025 නොවැම්බර් මස 04
470
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2219
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1669
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රසායන විද්‍යා නොබෙල් තෑග්ග ඇමෙරිකන් ඩෙන්මාර්ක විද්‍යාඥයන්ට