IMG-LOGO

2025 නොවැම්බර් මස 20 වන බ්‍රහස්පතින්දා


රුසියන් රොබෝ පුටින්ට පේන්න නටලා

මොස්කව් නුවර පැවැත්වුණු රොබෝ තාක්ෂණික ප්‍රදර්ශයක් නැරැඹීම ගිය රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට කෘත්‍රිම බුද්ධියෙන් පණ ගැන්වුණු මානවරූපී රොබෝවකුගේ නර්තනයක් දැක ගැනීමට හැකි විය.

ප්‍රදර්ශනයට පැමිණි රැසියන් ජනාධිපතිවරයා උණුසුම් ලෙස පිළිගනිමින්, රැසියන් බසින් කතා කරමින්, ප්‍රදර්ශනයට පැමිණීම සම්බන්ධයෙන් තුති පුද කිරීමට ද ‘ග්‍රීන්’ නමැති මෙම රොබෝ අමතක කළේ නැත.

මෙම මානවරෑපී රොබෝ ප්‍රදර්ශනයට ඉදිරිපත් කර තිබුණේ රුසියාවේ විශාලතම බැංකුව ලෙස සැලකෙන ස්බර්බැන්ක් හි තාක්ෂණික අංශයයි. මානවරූපී රොබෝවරුන් යනු මිනිස් අපට සමාන සිරුරක් සහ අතපය ඇති රොබෝවරුන්ය. 



අදහස් (0)

රුසියන් රොබෝ පුටින්ට පේන්න නටලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 104 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 944 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2549 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site