‘වැග්නර්’ කුලී හේවායන් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ප්‍රමුඛ රජයට අභියෝගයක් වෙමින්, රුසියන් නගර අල්ලා ගැනීමට තැත් කළ අවස්ථාවේදී ලෝක බොර තෙල් වෙළෙඳපොළට ද බලපෑමක් කළේය.
අද (26) වෙද්දී බොර තෙල් මිල සුළු වශයෙන් ඉහළ ගොස් ඇති අතර එසේම රුසියානු මුදල් ඒකකය වන රූබලයේ අගයද අවප්‍රමාණ වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
වෙළෙඳපොළ විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ ‘වැග්නර්’ කුලී හේවායින් කැරැල්ල හේතුවෙන් රුසියාවේ ස්ථායිතාවය සම්බන්ධයෙන් සැකයක් ඇති වීම මීට හේතුව බවය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
රුසියන් රූබලයේ අගය වැටිලා