රුසියන් හමුදා යුක්රේනයේ ස්ථාන කීපයකට ගුවන් ප්‍රහාර එල්ල කළේය. එම ප්‍රහාරවලින් 12 දෙනකු මියගිය බවත්, ඔවුන් අතර කුඩා දරුවන් සිවු දෙනකු සිටින බවත් පැවැසෙයි.
ප්‍රහාර එල්ල වූයේ යුක්රේනයේ විලිනියැන්ස්ක් සහ සපොරිස්සියා යන පළාත්වලටය. ඊට අමතරව රුසියන් ප්‍රහාර හේතුවෙන් තුවාල ලැබූවන් ගණන 23 ක් බව ද පැවැසෙයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
රුසියන් ප්‍රහාරවලින් යුක්රේනයේ 12 ක් මරුට