
රුසියන් හමුදාව යුක්රේනයට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බවත් එයින්, යුක්රේන වැසියන් 12 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ. මියගිය පිරිස අතරේ කුඩා දරුවෙක් ද සිටී.
යුක්රේන ගුවන් හමුදාව පවසා ඇත්තේ රුසියන් හමුදාව ඩ්‍රෝන යානා 123 ක් සහ මිසයිල 40 ක් යොදා ගනිමින් මෙම ප්‍රහාරය සිදු කළ බවය.
ප්‍රහාරය එල්ල වූයේ පොල්ටාවා නමැති යුක්රේන නගරයටය. මෙය පිහිටා ඇත්තේ රුසියන් යුක්රේන දේශසීමාවේ සිට කිලෝ මීටර් 120 ක්පමණ රට ඇතුළට වන්නටය.
(අල් ජසීරා)
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
809
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
රුසියන් ප්‍රහාරයෙන් 12 ක් මියයති