IMG-LOGO

රුසියන් පෞද්ගලික යානාවලට තහංචි

මින් ඉදිරියට කිසිම අවස්ථාවක, රුසියානු පෞද්ගලික ජෙට් යානාවලට, මහා බ්‍රිතාන්‍යයට අයත් ගුවන් සීමාව හරහා පියාසර කිරීමට හෝ ගොඩබෑමට හෝ ඉඩ නොදෙන බව බ්‍රිතාන්‍ය රජය තීරණය කළේ යැයි එරට ප්‍රවාහන අමාත්‍ය ග්‍රෑන්ට් ෂෙප්ස් පවසයි.

බ්‍රිතාන්‍ය රජය මෙම තීරණය ගෙන ඇත්තේ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ යුක්රේන ආක්‍රමණයත් සමඟය.

'රුසියන් ජනාධිපති යුක්රේනය ආක්‍රමණය කිරීම කිසිසේත් අනුමත කරන්න බැහැ. ඒක ජාත්‍යන්තර නීති උල්ලංඝනය කිරීමක්. බ්‍රිතාන්‍ය රජය මේ වනවිටත් රුසියාවට එරෙහිව සම්බාධක පැනැවීමක් කිරීමට සූදානම් වෙනවා. ඒ සමඟම රුසියානු පෞද්ගලික ජෙට් ගුවන් යානා සඳහා මෙසේ තහංචි පැනැවෙනවා' යැයි ප්‍රවාහන අමාත්‍ය ග්‍රෑන්ට් ෂෙප්ස් වැඩි දුරටත් පැහැදිලි කළේය.

(එන්.ඩී.ටීවී)



අදහස් (0)

රුසියන් පෞද්ගලික යානාවලට තහංචි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 224 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 113 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1721 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site