
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, රුසියන් හමුදා විසින් පහර දී අල්ලා ගනු ලැබූ යුක්රේනයේ ලුහන්ස්ක් සහ කෙර්නෝස් යන පළාත්වල සංචාරය කළේය.
රුසියන් ජනාධිපතිවරයා රුසියන් හමුදා විසින් අත්පත් කරගනු ලැබූ යුක්රේනයේ පළාත්වල සංචාරය කළ දෙවැනි අවස්ථාව මෙයයි. ලුහන්ස්ක් සහ කෙර්නෝස් නැගෙනහිර යුක්රේනයට අයත් පළාත් වන අතර නැගෙහහිර යුක්රේනය රුසියාවට මායිම් වී පිහිටයි.
ලුහන්ස්ක් සහ කෙර්නෝස් පළාත්වල සංචාරය කරමින් රුසියන් හිතවාදීන් හමුවී සුහඳව කතාබහ කිරීමට ද රුසියන් ජනාධිපතිවරයා අමතක නොකළේය.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
252
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2099
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1600
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රුසියන් ජනපති පුටින් යළිත් යුක්රේනයට