IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


රුසියානු ජනපති පුටින් පලස්තීනයේ සංචාරයක

පලස්තීනයේ සංචාරයක නිරත රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් ඊයේ(26) බටහිර ඉවුරේ පිහිටි බෙත්ලෙහෙම් නගරයේදී පලස්තීන ජනපති මහමුද් අබ්බාස් හමු වූ බව විදෙස් වාර්තා සඳහන් කරයි. රුසියානු ජනාධිපතිවරයා මෙසේ පලස්තීනයට පැමිණියේ ඊශ‍්‍රායලයේ එක් දින සංචාරය නිම කිරීමෙන් අනතුරුවය. ඊශ‍්‍රායල සංචාරයේදී පුටින්, ජනපති ෂිමොන් පිරේස් සමඟ සිරියාවේ අර්බුදය සහ ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳ සාකච්ඡා පැවැත්වීය. පලස්තීනයට පැමිණි පුටින් මැදපෙරදිග සාම කි‍්‍රයාවලිය සම්බන්ධයෙන් ජනපති අබ්බාස් සමඟ සාකච්ඡා කිරීමට නියමිත බව     වාර්තා වේ. ඊට අමතරව ඊශ‍්‍රායලය සහ පලස්තීනය අතර සාකච්ඡා නැවත ආරම්භ කිරීම පිළිබඳව ද නායකයන් දෙපළ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව පලස්තීන රජයේ ප‍්‍රකාශකයෙකු පැවැසීය. රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් පලස්තීන ජනපති මහමුද් අබ්බාස් හමුවූ අවස්ථාව



අදහස් (0)

රුසියානු ජනපති පුටින් පලස්තීනයේ සංචාරයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1920 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1530 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 535 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site