IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


රුසියන් ජනපති පුටින් චීනයේ

චීනයේ මැදිහත් ‘එක් තීරයක් එක් මාවතක්’ ජාත්‍යන්තර සහයෝගීතා සමුළුව චීනයේ බෙයිජීං අගනුවර කේන්ද්‍රකොට ගනිමින් පැවැත්වෙයි. රටවල් 30 ක රාජ්‍ය නායකයන් සමුළුවට සහභාගී වන අතර, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ද ඒ අතර වෙයි.

චීනයේ මැදිහත් වීමෙන් ආරම්භ කළ සහ ආරම්භ වීමට නියමිත ව්‍යාපෘති සම්බන්ධයෙන් මෙම ජාත්‍යන්තර සමුළුව පැවැත්වෙයි. සමුළුවේදී පවා ඊශ්‍රායලය සහ හමාස් සටන්කාමීන් අතරේ හටගත් අර්බුදය සාකච්ඡාවට ලක් විය.

යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රියා මාර්ගයක් අනුගමනය කිරීම සම්බන්ධයෙන්, ජාත්‍යන්තර අපරාධ අධිකරණය රුසියන් ජනාධිපති පුටින්ට චෝදනා කර තිබේ.

පුටින් අත්අඩංගුවට ගැනිීමට වරෙන්තු ද නිකුත් කර ඇත. එහෙයින්, පුටින් සංචාරය කරන්නේ ඔහුට හිතවත් රටවල්වලට පමණි. චීනය එවැනි රටකි. එමන්ම ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ සාමාජිත රටවල් 123 ට චීනය අයත් නොවෙයි.

(අල් ජසීරා)



අදහස් (0)

රුසියන් ජනපති පුටින් චීනයේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 127 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2042 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1570 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site