
රුසියන් ජනාපධිති ව්ලැදිමීර් පුටින්ට අවශ්‍ය ඕනෑම වේලාවක, ඕනෑම සහායක් ලබා දෙන බව, උතුරු කොරියානු නායක කිම් ජොන් උන් පවසා ඇත.
උතුරු කොරියානු නායකයා මෙසේ පැවැසුවේ, රුසියන් ජාතික දිනය වෙනුවෙන්, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට සුබ පතමිනි. උතුරු කොරියාව සමීප සබඳතා පවත්වන්නේ රටවල් අතලොස්සක් සමඟය. රුසියාව එයින් එකකි.
උතුරු කොරියාව රුසියාවට ද මායිම් වෙයි. උතුරු කොරියාවට මායිම් වන අනෙක් රට වන්නේ චීනයයි. උතුරු කොරියාව සහ චීනය අතරේ ද ශක්තිමත් මිතුදම් පවතී. කොන්දේසි විරහිතව රුසියන් ජනාධිපති පුටින්ට සහාය පළ කරන බව චීන ජනාධිපති ෂී ජින්පින් ප්‍රතිඥා දී තිබේ.
2025 සැප්තැම්බර් මස 11
454
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
2025 සැප්තැම්බර් මස 11
135
0
ශ‍්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
2025 අගෝස්තු මස 30
810
0
ශ‍්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
රුසියන් ජනපති පුටින්ට පූර්ණ සහාය ලබා දෙනවා